ජනාධිපතිගේ තවත් ප්‍රතිපත්තියක් රිවර්ස් !

ජනාධිපතිගේ තවත් ප්‍රතිපත්තියක් රිවර්ස් !

මැතිවරණ පරාජිතයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙනතිබු තීරණයත් රිවර්ස්වී ඇති බව දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කරයි.

ඒ අනුව ලංකා සී නිව්ස් වාර්තා කර ඇත්තේ, පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දුට සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්කර ඇති බවය.

ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද එම පුවතේ සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න