සමස්ත කොවිඩ් මරණ 11,000 පනියි !

සමස්ත කොවිඩ් මරණ 11,000 පනියි !

තවත් කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (11) නිවේදනය කර ඇත.

ඊයේ (10) දිනට අදාළව තහවුරු කර ඇති එම මරණ 157 සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් ඇත.

එම කොවිඩ් මරණ 157න් 87 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 70දෙනා පිරිමි පුද්ගලයින් වන බව නිවේදනයේ සඳහන් වෙයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද සිටියි.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.

අදාල නිවේදනය පහත දැක්වෙයි.

41a17d3b b135 4de4 bbc3 067a815e4998

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න