සුබෝධනී කමිටු වාර්තාවේ සදහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරීම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
ඉදිරි අය වැය ලේඛනයෙන් ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ තීරණ නිකුත් කරන තුරු ලැබී ඇති රු. 5000.00 දීමනාව ලබාගෙන යළි සේවයට වාර්තා කරන ලෙස ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
