සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (18) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 14ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,086 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
