පිළියන්දලම කොරෝනා නැති කළ ලොකුගේටත් කොරෝනා

පිළියන්දලම කොරෝනා නැති කළ ලොකුගේටත් කොරෝනා

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

මේ වනවිට ඇමතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙයි.

කොරෝනා වසංගතය තුන්වන රැල්ල ආසන්නයේ පිළියන්දල ප්‍රදේශය ලොක්ඩුවන් කිරීම සම්බන්ධයෙන් ලොකුගේ  සම්බන්ධ කතාබහක් ඇතිවූ අතර ඒ දිනවල ඔහුගේ නිවසේ කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුට වෛරසය ආසාදනය වූ බවටද වාර්තා පැවතිණි.

1943 උපන් ලොකුගේ වයස 78 පසුවන අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන වයෝවෘද්ධම දේශපාලකයින් අතරින් කෙනෙකි.

LNW

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න