එක්සත් ජාතික පක්ෂයේ ඉහළ සිට පහළට සම්පූර්ණ වෙනසක් සිදුවිය යිතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසයි.
ඔහු මේ බව පෙන්වා දෙමින් සඳහන් කර සිටියේ , අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා , පක්ෂයෙන් ඉවත් වෙමින් සදහන් කළ කරුණුවලට තමන් සම්පූර්ණයෙන්ම එකග බවය.
එමනිසා මේ මොහොතේ පැලැස්තර විසදුම්වලින් පලක් නොවන බවද ඔහු කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
