Language Switcher

Ad

Ad 01

V2025

දමිළ ප්‍රගතිශීලී සන්ධානයට විදුලි පන්දම ලැබෙයි !

දමිළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම විසින් පිළිගෙන තිබේ.

“විදුලි පන්දම” ලාංඡනය සමඟ එම නීත්‍යානුකූල පිළිගැනීම ලබා ඇති බව එහි නායක මනෝ ගනේෂන් පවසයි.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය 2015 පිහිටුවනු ලැබූවකි.