Language Switcher

V2025

යුගදනවිය ගිවිසුම ගැන තවත් කතාවක් !

යුගදනවි ගිවිසුම සම්බන්ධ තොරතුරු වසර දෙකක් යනතුරු පිටතට නොදෙන බවට වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි .

මේ පිළිබඳ කරුණු සහ ඊයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් සම-ප්‍රකාශක, රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ කීය.

ඊයේ (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

කෙසේ වුවත් අදාළ ගිවිසුම පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂය විසින් ඉල්ලා ඇති නමුත් , මෙතෙක් එය ඉදිරිපත් කිරීමට ආණ්ඩුව පාර්ශ්වය සමත්ව නැත.