සපුගස්කන්ද මෙහෙයුම් තවත් කල්යයි !

 සපුගස්කන්ද මෙහෙයුම් තවත් කල්යයි !

සපුගස්කන්ද බලාගාරය ආශ්‍රිත මෙහෙයුම් කටයුතු හෙට (26) ආරම්භවීමට තිබුණත් ඒ කටයුතු තවදුරටත් කල් යන තත්ත්වයක් පෙන්නුම් කරයි.

එහි ලේකම් කේ. ඩී. ආර් වොල්ගා පවසන්නේ පිරිපහදුවේ කටයුතු ලබන 30 වනදා යළි ආරම්භ කිරිමේ වැඩි හැකියාවක් ඇති බවයි.

ඒ බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න