මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය යළිත් වතාවක් කල් දමා ඇති බව වාර්තා වෙයි.
මාධ්‍ය වාර්තා කරන ආකාරයට අද (25) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණ. නමුත් හදිසියේම එම සංචාරය කල් දැමීමට පියවර ගෙන ඇත.
මෙම සංචාරයේදී ඉන්දියාව මගින් ලබා දීමට තිබූ ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමටද නියමිතව තිබූ බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
