ජල විදුලි බලාගාරවලටත් අසීරූ කාලයක් !

ජල විදුලි බලාගාරවලටත් අසීරූ කාලයක් !

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් තවදුරටත් පහත බැස ගොස් ඇති බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

එම නිසා ජල විදුලි විදුලිය ජනනය ඉතා අඩු මට්ටමකට පත්ව ඇතැයි ද සඳහන් වෙයි.

එම නිසා විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

කාසල්රි ජලාශයේ ජල මට්ටම මීටර් 15ක් පමණ දක්වා ද දක්වාද මාඋස්සාකැලේ ජලාශය දක්වා ද මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මීටර් දහතුන13ක් දක්වා ද දක්වාද සමනල වැව ජලාශයේ ජල මට්ටම මීටර් 25 ක් දක්වාද කොත්මලේ ජලාශයේ ජල මට්ටම මීටර් 24 ක් දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම මීටර් 27ක් දක්වා ද ආදී වශයෙන් ඉතා පහත ගොස් ඇතැයි ද විදුලිබල අමාත්‍යාංශය පවසයි.

මහවැලි ජලාශවලින් පානය පානීය ජල අවශ්‍යතාවලට සහ කෘෂිකාර්මික කටයුතුවලටත් ජලය මුදාහැරීමට සිදුවීම නිසා විදුලි ජනනය තවදුරටත් සීමා වන බව ද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න