අද (11) අවලංගු කිරීමට සූදානම් වූ පක්ෂ නායක රැස්වීම zoom තාක්ෂණය ඔස්සේ පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි .
ඒ අනුව අද රටේ වත්මන් තත්ත්වය , නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්න නියමිත බවත් වාර්තා වෙයි
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කරන බව කතානායකවරයා ඊයේ නිවේදනය කළේ ය.
කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සහ පක්ෂ අතර විරෝධයක් මතුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
