ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ප්‍රවාහන කටයුතු සඳහා ඉන්ධන අපහසුතා නොපවතින ග්‍රාමීය පාසල්වල ජුනි 20 සිට 24 දක්වා සතියේ අධ්‍යන කටයුතු සිදු කළ ආකාරයට ම ඉදිරි සතිය තුලද කටයුතු කරන ලෙසත් එහි සඳහන් ය.
පසුගිය සතියේ පාසල් නොපැවැත් වූ නාගරික පාසල් සතියේ දින තුනක් පමණක් පවත්වන ලෙසද උපදෙස් නිකුත්කර තිබේ.
සිසුන් නොපැමිණෙන දිනවල දී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරන ලෙසද අදාළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
