මේවනවිට තේ දලු මිල 100% ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ, සභාපති තුෂාර ප්‍රියදර්ශන පවසන්නේ මේ වන විට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ගොස් ඇති බවය
එහෙත් මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක මිල පැවතියේ රුපියල් 100 ත් 130 ත් අතර බවත් ඔහු පවසයි .
රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිළ ඉහළ යාමේ වාසිය තේ ගොවීන් හට ලැබී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
