කුමන පුද්ගලයකු කුමනාකාරයෙන් පැවසුව ද මේ ආණ්ඩුව ද දූෂිත ආණ්ඩුවක් යැයි සමාජ සහ දේශපාලන විශ්ලේෂකයකු මෙන් ම මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එබැවින් මේ ආණ්ඩුව දෙස තව දුරටත් බලා සිට, දේශපාලනයෙන් තොර දක්ෂයො යොදා මේ රට හදාවි යැයි සිතුව ද එය එසේ නොවන බව පැහැදිලිව ම වටහාගත යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
