රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ( කෝපා කමිටුවේ) සභාපතිධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම්කර ඇත.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අද(05) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ එකඟත්වය පළ වූ බව ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිත අතර එහි මීට පෙර සභාපති ධුරය දැරුවේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
