පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාවට ගිය ශ්‍රී ලංකා - ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ සඳුදා (21) යළි දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙසෙන්නේද ඇමරිකාවේ ය.
මාස එක හමාරක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටි අතර, එම කාලය තුළ විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණ .
බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසුව,පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට නියමිතව ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
