විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩු කර පැය දෙකක කාලයකට සීමා කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
හෙට (24) දිනයේ පැය දෙකක විදුලි කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් විනාඩි 40ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
