ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද (22) දිනයේදීද යම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.
මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.00 ක් හා විකුණුම් මිල රුපියල් 334.00 ක් ලෙස දැක්විණ.
නමුත් ඇතැම් පුද්ගලික බැංකුවල දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 310.00 හා විකුණුම් මිල රුපියල් 325.00 වැනි සීමාවලය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
