අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව ඇත.
පසුගිය අප්‍රේල් 1 වනදා උදෑසන ජාඇළ පිහිටි නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්තවූ අතර මහජන ගෞරව සඳහා දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
