QR කේතයට පටහැනිව ඉන්ධන අළෙවිය කළේ යැයි චෝදනාවට ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන අඟහරුවාදා (12 වැනිදා) සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ඉන්ධන පිරවුම්හල්වල තහනම සතියකට පමණක් පැනවූ බව කී එම නිලධාරියා එළඹෙන 11 වැනිදා සතිය සම්පූර්ණ වන නිසා 12 වැනිදා සිට ඉන්ධන ඇනවුම් නිකුත් කරන බව ද සඳහන් කළේය.
එම ඉන්ධන පිරවුම්හල් ඇනවුම් කර ලබාගත් ඉන්ධන තොගවලින් වැඩි ප්‍රමාණයක් කිව්.ආර්. කේතයෙන් පරිබාහිරව නිකුත් කළේ යැයි චෝදනාවට පසුගිය 6 වැනිදා තනතම පැනවීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
