පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අද (19) පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය(TID) හමුවේ අද (19) පෙනී නොසිටියේ ය.
ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතීඥවරයෙක්වන දිමිත්‍ර අබේසේකර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.
එහිදී ඔහු සඳහන් කර සිටියේ, අදාල කරුණ සම්බන්ධයෙන් පිටු 07 කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කෙට්ඨාසය වෙත ඉදිරිපත් කල බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
