පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසයි .
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ කාදිනල් හිමි සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය අද (19) මහනුවර දී කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
තමා දඩ මුදල නොගෙව්වොත් ගන්නා පියවර තීරණය කරන්නේ අධිකරණය බවත් අධිකරණයට ගරු කරමින් ඒ දඩ මුදල් ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
