ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ඒ. එච් එම් ෆවුසි ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
අදාළ යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.
එහිදී සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර ඇත්තේ යෝජනාව සම්බන්ධයෙන් ජන්දය දීමෙන් වැලකී සිටීමටය.
ඒ අනුව ඡන්දය විමසන අවස්ථාවේදී එච් එම් ෆවුසි මබ්ග් හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
