එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායකවරයා ලෙස පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබේ.
ඔහු මීට පෙර නියෝජනය කළේ මාතර මැතිවරණ දිස්ත්‍රික්කය ය.
බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම අවස්ථාවේ එහි සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම ධුරය සඳහා පත්කරගෙන ඇත.
බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුලපන එක්සත් ජාතික පක්ෂ ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
