ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පත්කිරීම් කිහිපයක් සිදුකර ඇත.
ඒ අනුව දිසා විනිසුරුවරුන් වන ටී. ජේ. ප්‍රභාකරන්, පී. කේ. පරණගමගේ හා පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ කේ. ඩී. වයි. එම්. නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබේ.
එසේම ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
