හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස ලබන සතිය තුළ දී ජනාධිපති ඉදිරියේ දිව්රුම්දීමට නියමිතය.
සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කළ ටිකිරි කොබ්බැකඩුව ඊයේ (10) ඉල්ලා අස්විය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ අලුත් පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බවයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන එබව සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
