ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 01 වැනි දින සිට අඩුකර තිබේ.
වාර්තා වන ආකාරයට ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇත.
කෙසේ වුවත් ගනුදෙනුකාර පාර්ශව පසුගිය සමයේ මැසිවිලි නැගුවේ බැංකු පොලී අනුපාත අඩුකර තිබෙන නමුත් ණය කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගන්නා බව පවසමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
