Image

නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් දිවි සැරිය නිම කරයි

නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් දිවි සැරිය නිම කරයි

“ජුරාසික් පාර්ක්” (Jurassic Park) චිත්‍රපට මාලාවෙහි ආචාර්ය ඇලන් ග්‍රාන්ට් ගේ චරිතයට පණ පෙවූ සෑම් නීල් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්ත ජාතිකයකු වන සෑම් නීල් 'Jurassic Park' චිත්‍රපට මාලාවෙහි රඟපෑආචාර්ය ඇලන් ග්‍රාන්ට් ගේ චරිතය මෙන් ම ඔහු ද ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත්තේ ය. 

අභාවප්‍රාප්තවන විට සෑම් නීල් 78වන වියේ පසුවූ බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

672794 011027 updates

260713 sam neill rs 727046 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න