අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි.
ඒ අනුව මහා විහාර සහ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම මෙන්ම මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා කැපවූ කමිටුවක් ස්ථාපිත කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
