එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දියත්කර ඇති උතුරු කොළඹ ආසන බලමණ්ඩලය පිහිටුවීම හෙට (29) යෙදී ඇත.
ඒ අනුව උතුරු කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම 2023 ජුලි මස 29 වැනි සෙනසුරාදා සවස 3.30ට මෝදර බොනයිස්ටා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. පැවැත්වේ.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම රැස්වීම එක්සත් ජාතික පක්ෂය යළි බලවත් කරන , ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ වැටුණු රට යළි ගොඩනගන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ සක්‍රීය කරන ඓතිහාසික පියවරක් තැබීමේ කටයුත්ත ශක්තිමත් කරන ගමනක ඇරඹුමක් කිරීම වෙනුවෙන් පියවර තැබෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
