මහාධිකරණ විනිසුරු එම්. සී. බී. සංජීව මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
එසේම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කර ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
