ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4% කින් බස් ගාස්තු වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව එකඟ වූ බව බස් සංගම් පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, අවම ගාස්තුවෙන් වෙනසක් නොවන බවයි.
එය කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇති බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන් ප්‍රියන්ජිත් සඳහන් කළේ ය.
බස් ගාස්තු සංශෝධනයට අනුව අධිවේගී බස් ගාස්තුව ද ඉහළ යනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
