2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ සෞදි අරාබියට වන අතර, එම ප්‍රමාණය 44,827 කි.
ඊයේ පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණේ, පසුගිය වසරේදී ය.
එම සංඛ්‍යාව තුන් ලක්ෂ එකොලොස් දහසකි.
මේ වසරේදීත් ලක්ෂ තුනකට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
