ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා නව කුලපතිවරයෙකු පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.
ඒ අනුව, මහාචාර්ය ජයන්ත බලවර්ධන ඔක්තෝබර් 9 වන දා සිට ක්‍රියාත්මක පරිදි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඔහු පිළිකා රෝග සම්බන්ධ මහාචාර්යවරයෙකු වන අතර බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
