හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වාර්තා වන ආකාරයට නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් හිටපු මන්ත්‍රීවරයා රක්ෂික බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
