ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්වගොස් තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට පසුගියදා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීමේ නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
