ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.
ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී 27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්තට චෝදනා එල්ල විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
