තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත කථානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර, එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද අදාළ ලිපියේ දැක්වේ.
එම තත්ත්වයට පත්වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.
සනත් නිශාන්ත කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
