වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

වෛද්‍ය ආඥා පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය !

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත .

විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළව පවතින විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරණ වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව 2023 -8-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නිර්දේශ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරිණි.

එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න