ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.
ඒ, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරයි.
රනිල් වික්‍රමසිංහ සමග විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතුවේ ය.
සමුළුව අතරවාරයේ ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සමග ද ජනාධිපතිවරයා සාකච්ඡාවල නිරත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
