Image

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ නව නිලධාරි මඬුල්ල තෝරා පත්කර ගනී

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ නව නිලධාරි මඬුල්ල තෝරා පත්කර ගනී

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමයේ 39 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026-06-13 දින කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී උත්සවශ‍්‍රීයෙන් පැවැත්විණි.

මෙහි දී 2026-2027 වර්ෂය සඳහා නව නිළධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් අයතෝරාපත් කර ගත්තේ ය.

  •  සභාපති අතුල ජයකොඩි (සූරිය ප‍්‍රකාශන)
  • ලේකම් ලසිත රවීන් උමගලිය (ප‍්‍රතිභා ප‍්‍රකාශන)
  • භාණ්ඩාගාරික චාමින් විජේරත්න (ආශිර්වාද ප‍්‍රකාශන)
  • උප සභාපතිවරුන් ලෙස කපිල වික‍්‍රමසිංහ (සුසර ප‍්‍රකාශන)
  • සමීර රත්නායක (එස්ඇන්ටී ගෲප්)
  • උප ලේකම් ලෙස දීපාල් මොරායස් (අකුර පොත් ප‍්‍රකාශකයෝ)
  • උප භාණ්ඩාගාරික ලෙස නිශාන්ත වික‍්‍රමතිලක (නිශාන්ත ප‍්‍රකාශන) යන අයතෝරා පත් කර ගත්හ.

එසේ ම නව අධ්‍යක්‍ෂක මණ්ඩලය ලෙස:

  •  සමුද්‍රිකා ද සිල්වා (සමුද්‍රා ප‍්‍රකාශකයෝ
  • චන්දු හපුතන්ත‍්‍රී (සරසවි ප‍්‍රකාශකයෝ)
  • කාන්චනා ප‍්‍රියකාන්තා (කේබුක්ස්) ,
  • ගාමිණී මොරගොඩ (මින්සර ප‍්‍රකාශකයෝ)
  • දිනුෂි වීරමන් (සමයවර්ධන ප‍්‍රකාශකයෝ)
  • මොනිකා පුෂ්පකුමාරි (වර්ණ ග‍්‍රැෆික් )
  • බුවනෙක වන්නිඅච්චි ( සන්දේශය ප‍්‍රකාශකයෝ)
  • විමල් දිසානායක (ඉමාෂි ප‍්‍රකාශන)
  • යසංක සෝමරත්න (සංඛ ප‍්‍රකාශන)
  • ආරියපාල ඇඹුල්දෙණිය (ආරිය ප‍්‍රකාශන)
  • දර්ශන රැලපනාව (දර්ශන මාකටිං)

යන අය තෝරා පත් කර ගත්හ.

Sri Lanka Book Publishers Association

book 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න