පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.
මන්ත්‍රීවරයා මෙසේ පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ හාරි ස්පත්තුවේ ධම්මරතන හිමියන් ය.
මන්ත්‍රීවරයා සමග ඔහුගේ පුත්‍රයාද අම්පාරේ ධම්මාලෝක නමින් තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.
ඒ ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
