එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුදුසුද යන්න ඔහු විසින් තීරණය කළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.
ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයකු පොදුජන පෙරමුණ පක්ෂයේ සිටීද යන්න බරපතළ ගැටළුවක් බව ද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
