ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය දිග්ගැස්සෙන ස්වභාවයක් පෙන්නුම් කරමින් අද (21) කැඳවා තිබූ පක්ෂයේ විධායක සභා රැස්වීම සහ එහිදී ගනුලැබූ තීන්දුව නීති විරෝධී බව දක්වමින් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පක්ෂයේ වැඩබලන ලේකම් මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත ලිපියක් යොමුකර අවධාරණය කර ඇත .
එහි දැක්වෙන්නේ පක්ෂයේ වැඩබලන ලේකම් ද අධිකරණ නියෝග පවා නොතකා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කර ඇති බවය.
අදාළ ලිපිය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
