ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි .
අදාළ ස්ථානයේ භූ විද්‍යාලඥයන් ඇතුළු විශේෂඥයන් පිරිසක් කළ පරික්‍ෂණයෙන් ඒ බව හෙළි වූ බවත් ඔහු සඳහන් කරයි.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කරඳගොල්ල නායයෑම අධික වාර්ෂාව හේතුවෙන් ඇති වූ සාමාන්‍ය නායයෑමක් බවයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
