හරීන් හා මනූෂට උපදේශක තනතුරු

හරීන් හා මනූෂට උපදේශක තනතුරු

හිටපු අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධූර දෙකක් ලබා දී ඇත.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය.

මේ අනුව හරීන් ප්‍රනාන්දු හට ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබද උපදේශක තනතුරත්, මනූෂ නානායක්කාර සදහා කම්කරු හා විදේශ රැකියා උපදේශක තතනතුර සදහා පත් කර ඇත.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත අහෝසි වීමෙන් පසු ඔවුන්ට එම අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සිදු විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න