නව සන්ධානයේ නායකයා රනිල්

නව සන්ධානයේ නායකයා රනිල්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.

මේ වනවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් සිටී.

කෙසේවෙතත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිටත් 'ගෑස් සිලින්ඩරය' ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්වී තරග කිරීමට සාකච්ඡා කළ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් එම සාකච්ඡා බිඳවැටුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න