ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්වුණි.

එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා  තේරී පත්වූ බව දැනුම් දී තිබේ.

ශම්මී සිල්වා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 කාලසීමාව සඳහා පහත සඳහන් නිලධාරීන් ද නිතරගයෙන් තේරී පත්වී ඇත.

උප සභාපති - ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
ලේකම් - බන්දුල දිසානායක
භාණ්ඩාගාරික - සුජීව ගොඩලියද්ද
සහකාර ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත
සහකාර භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න