සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාවේ පාසල් ඇතුළු අවට පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 21 වැනිදා සිට 25 වැනිද දක්වා තෝරා ගත් පාසල් එලෙස වසා දමන බවයි.
සිරි දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත් වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
